Home2018-07-03T00:21:53+00:00

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය, වේයන්ගොඩ

ආයුබෝවන් – Welcome

ABOUT SCHOOL

Bandaranayake Central College, Veyangoda, also known as “Veyangoda Central College”, is a National school in Sri Lanka. The school was originally one of the three first Central Colleges established under the education reforms of late Hon. C. W. W. Kannangara, who introduced free education in Sri Lanka. Today about 2640 students are studying from grade 6 to 13 and academic staff of 148 are engaged in the teaching process.

For many years the school has maintained an excellent academic record with its students archiving the highest grades at all national exams held annually.
Sport and school bands are the major parts of Veyangoda Central since the olden days.
Therefore, the school has developed its sports infrastructure to the finest standards.

Upcoming Event

The College Today

Today the school educates close to 3000 students. To accomplish this task the school is fully equipped with all the required facilities such as lecture halls, science & computer laboratories, auditoriums etc.

  • 12 th place out of the all Island Schools at G.C.E(O/L) Examination – 2017

  • 21 st place out of the all Island Schools at G.C.E(O/L) Examination – 2016

  • 11 th place out of the all Island Schools at G.C.E(O/L) Examination – 2012

  • 7 th place out of the all Island Schools at G.C.E(O/L) Examination – 2011

OUR VALUES

“ගුණාත්මක සංවර්ධනය අතින් විශිෂ්ට පාසලක් බවට පත් කිරීම”

‘‘තමාට, තම පවුලට, සමාජයට,

මව්බිමට, හිතකාමි සමබර පෞරුෂයකින් හෙබි,

සිසු පරපුරක් බිහි කිරීමත්,

විවිධ දක්ෂතාවන්ගෙන් පිරිපුන්,

නිපුණතාවලින් පෝෂිත වූ,

සිසු දරුවන් සමාජයට දායාද කිරීමත්,

වේයන්ගොඩ බණ්ඩාරානායක මධ්‍ය විද්‍යාලයේ මෙහෙවර වන්නේ ය’’

  • දේශීය සංස්කෘතිය හා දේශීය අනන්‍යතාවය ගරු කරන ශ්‍රේෂ්ඨ සිසු පරපුරක් බිහි කිරීම.

  • දේශයට ආදරය කරන දේශයට ගරු කරන දේශය සුරකින විනයගරුක සිසු පරපුරක් බිහි කිරීම.

  • අනාගත අපේක්ෂාවන් හඳුනාගත් රටට වැඩදායි කාර්යශූර සිසු පරපුරක් බිහි කිරීම.

  • සමාජය උසස් ගුණාංගවලින් පෝෂණය කරන සමබර පෞරුෂයකින් හෙබි සමාජානුයෝගී සිසු පරපුරක් බිහි කිරීම.

  • ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙමින්, තම හැකියාවන් ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරදීම.

  • සාමය – සමගිය, සහජීවනය හා ඒකීයභාවය සුරැුකීමට හැකි ආකල්ප සිසුන් තුළ ජනිත කිරීම.

  • කන්නන්ගර චින්තනයෙන් අපට ලැබුණු නිදහස් අධ්‍යාපන චින්තනය ද ගෞරවනීය ලෙස බුක්ති විඳිමින් අනාගතයේදී සමාජ මෙහෙවරක යෙදීමට හුරු කිරීම.

1914 වර්ෂයේ ආරම්භ කළ වසර 75ක අභිමානවත් ගමන් මගක් සපිරූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමි.

ශ්‍රී ලාංකික අධ්‍යාපන පද්ධතියේ ගමන් මග වඩාත් අර්ථවත් වූත්, ගැඹුරු වූත් වෙනසකට භාජනය කිරීමට එඩිතර නායකත්වය ලබාදුන් හා එම අවස්ථාවේ පැන නැගුණු අභියෝගවලට මුහුණ දෙමින් ජාතියේ බුද්ධිමත් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ මං පෙත් විවර කළ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතානන් සිහිපත් කිරීම යුතුකමක් ලෙස සලකමි. ආචාර්ය  සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතානන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පයට අනුව ග‍්‍රාමීය ප‍්‍රදේශවල දක්ෂතා ඇති දරුවන්ට සම  අධ්‍යාපන අවස්ථා ඇතිකර දීමට මං පෑ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවල ප‍්‍රදේශ අනුව ගොඩනගන ලද මධ්‍ය විද්‍යාල 54 න් පළමුව ආරම්භ කළ මධ්‍ය විද්‍යාල 3න් එකක් වේයන්ගොඩ ඡන්ද බල ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීම එකල රාජ්‍ය පාලකයින් සියනෑ කෝරළයට කරනු ලැබූ ගරු කිරීම පිළිබඳ ඵෙතිහාසික සාධකයක් ලෙස දැක්විය හැකිය.

(සම්පූර්ණ පණිවුඩය සඳහා About us පි‍ටුව වෙත පිවිසෙන්න.)

නවතම පුවත්

Load More Posts

සිසු නිර්මාණ

Exam Results from Department of Examinations, Sri Lanka

G.C.E. (O/L) Examination 2017 Results

View

G.C.E. (A/L) Examination 2017 Results

View

Download Official App 

   

Contact Info

WP/GM/Bandaranayake Central College Veyangoda, Sri Lanka 11100.

Phone: +94 (0) 33 22 46221

Mobile: +94 (0) 71 81 97477

Fax: +94 (0) 33 22 46222

Web: bccv.lk