Latest News

/Latest News
Latest News2019-01-25T14:10:07+00:00
1002, 2019

ක්‍රිකට් පුහුණු සැසිය

By |February 10th, 2019|Categories: News|Tags: , , |

පාසැල් ක්‍රිකට් පුහුණු සැසිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අනූෂ සමරනායක සහ ලසිත් මාලිංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය නම වන දා පාසැලේදී ඉතා සාර්ථකව පැවැත්විනි. තොරතුරු සැපයීම නලීන් කපුරුබණ්ඩාර මයා විසිනි.

2501, 2019

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2019

By |January 25th, 2019|Categories: News|Tags: , , |

අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගිය 23 වන දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනි. එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින්.. Photo Credit: Photographic art society of Bandaranayake Central College Veyangoda, Photographers: Sachintha Abeygunasekara සියළු ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න.

3012, 2018

2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

By |December 30th, 2018|Categories: News|Tags: , , |

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ විභාගය සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිසුන් තුන් ලක්ෂ 27,469 දෙනෙකු පෙනී සිටියේය. වැඩිදුර විස්තර පහතින් දැක්වෙයි.

807, 2018

ඩෙංගු මර්ධන ව්‍යාපාරය සාර්ථකව නිම කෙරේ..

By |July 8th, 2018|Categories: News|Tags: , |

විදුහල්පති තුමාගේ අනුශාසකත්වය මත අද දින (ජූලි 08) පැවැත්වූ විදුහල් භූමිය සහ අවට මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ඉතා සාර්ථකව සිදු කරන ලදි. මේ සඳහා විද්‍යාලයේ 8 සහ 9 වසර වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන් විශාල ප්‍රමාණයක් සහ විදුහලට ආදරය කරන ආදි සිසුන් විශාල ප්‍රමාණයක් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි. එම සියළුම පිරිස් වලට අපගේ විශේෂ ස්තූතිය පුදකරන අතර, මීරිගම, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවල ගරු සභාපති තුමන්ලා ඇතුළු [...]

107, 2018

නව වෙබ් අඩවිය එළිදැක්වේ

By |July 1st, 2018|Categories: News|Tags: , |

අප විද්‍යාලයේ නව නිල වෙබ් අඩවිය අද දින (01) විදුහල්පති තුමාගේ සුරතින් එළි දැක්වුණි. කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් නවතම තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ මෙම වෙබ් අඩවිය www.bccv.lk වෙබ් ලිපිනය හරහා දැන් මුළු ලොවටම විවෘතයි. 11-5, 1999 ආදි සිසු එකමුතුවේ තවත් ව්‍යාපෘතියක් වන මෙය නිර්මාණය හා නඩත්තුව යන සියල්ලම එම ආදි සිසුන් වෙතින් සිදු කිරීම විශේෂත්වයකි. විද්‍යාලයේ නවතම නිවැරදි තොරතුරු මෙන්ම ඉදිරි වැඩසටහන් තොරතුරු වඩා ඉක්මණින් හා ක්‍රමවත්ව ජනතාව වෙත [...]

604, 2018

සාමාන්‍ය පෙල ප්‍රතිඵල අනුව දිවයිනෙන් 12 වන ස්ථානයට අප පාසල පත් වේ.

By |April 6th, 2018|Categories: News|Tags: , , , |

2017 අ.පො. ස. සාමාන්‍ය පෙල විභාගයේ සිසුන් දක්වා ඇති දක්ශතා අනුව, විභාග දෙපාර්තමේන්තුවේ සාධන දර්ශකයන්ට අනුව, දිවයිනේ ඉහලම ස්ථාන දිනාගත් පාසල් 50 අතුරින්, වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල 12 වන ස්ථානය හිමිකර ගනී... පාසල ස්ථානය දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 1 රත්නාවලී බාලිකා විද්‍යාලය,ගම්පහ 1 මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය 3 විශාඛා බාලිකා විද්‍යාලය කොළඹ 4 පානදුර බාලිකා විද්‍යාලය ,පානදුර 4 පුශ්පදාන බාලිකා ම.වි.මහනුවර 6 බණ්ඩාරනායක විද්‍යාලය ,ගම්පහ 7 ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව [...]

604, 2018

අ.පො.ස. (සා.පෙ) -2017 විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල

By |April 6th, 2018|Categories: News|Tags: , , |

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය - වේයන්ගොඩ. අ.පො.ස ( සා/පෙ ) විභාගය - 2017 විභාග ප්‍රතිඵල විශ්ලේෂණය විභාගයට පෙනී සිටි සංඛ්‍යාව:  309 ගණිතය හා මාධ්‍ය භාෂාව සමග සමත් සංඛ්‍යාව: 309 අ.පො.ස ( උ / පෙ ) ට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව: 309 එහි ප්‍රතිශතය -: 100% විෂයන් 9 ටම A සාමාර්ථ ලැබූ සංඛ්‍යාව: 69 විෂයන් 8 ට A සාමාර්ථ ලැබූ සංඛ්‍යාව: 65 විෂයන් 7 ට A සාමාර්ථ ලැබූ සංඛ්‍යාව: 62 [...]

Recent Posts

Archives

Categories

Join With Our Past Pupils’ Association Today!

පාසලේ නිල ආදි සිසු සංගමය හා එක්වන්න.

Contact Info

WP/GM/Bandaranayake Central College Veyangoda, Sri Lanka 11100.

Phone: +94 (0) 33 22 46221

Mobile: +94 (0) 71 81 97477

Fax: +94 (0) 33 22 46222

Web: bccv.lk