Download MP3

පාසැල් ගීතය

“ආ…… ආ…. ආ…. ආ….. ආඅආ….. ආ….. ආ….

සැරද’ප මැදි විදුහල්

මාතා සිරිනි උඳුල්//

වේයන්ගොඩ දස අත සිසු බඳවා

අප කුළ ඇති සැම, දුරු කරවා….//

සුමග එළිය දෙන මෑ….ණී…

ඔබ හට ජය වේ….වා….

සැරද’ප මැදි විදුහල්…..//

හෙළ බස දෙස රැුස හොබවන හෙළයන්

විදු ඇස ලැබ දස දෙස පළ පඩුවන්

බිහි කරමින්….. සෑම…දා…

නගනු මැනවි සිරි ලංකා….

සැරද’ප මැදි විදුහල්….//

ගොවිබිම කෙළි බිම රණ බිම සැමතැන්

එක ලෙස පෙරමුණ ගන්නට සුරුකම්….

ඇති දරුවන් සා….දා…

නගනු මැනවි සිරි ලංකා….

සැරද’ප මැදි විදුහල්….//

මෑණි … ඔබෙ පා… කරනෙමු පිණිපා

ආ…… ආ…. ආ…. ආ….. ආඅආ….. ආ….. ආ….

සැරද’ප මැදි විදුහල් – මාතා සිරිනි උදුල්

සැරද’ප මැදි විදුහල්”